Online Newspapers(ඔන්ලයින් පත්තර බලමු)



          ඉතින් ඔන්න අපි පත්තර කියවන අයට පොඩි post එකක් අරගන ආවා.කඩවල් ගානේ රස්තියාදු නොවි පත්තරේ ලෙසියෙන්ම අරගන බලන්න පුලුවන් වෙන්න සිංහල ඉංග්‍රිසි පත්තර කිහිපයක් අරගන ආවා.මෙහෙමයි ඔයාලට අපේ blog එක use නොකරම online බලන්න පුලුවන්.එත් search කර කර ඉන්න කාලේ කනවට වඩා මෙකෙන් තමන්ට අවශ්‍ය පත්තරේ ඉක්මනට අරගන බලන්න පුලුවන්. ඉස්සරහට දෙමල පත්තර සෙට් එකත් දාන්න හිතාගන ඉන්නේ.කට්ටියගේ ප්‍රතිචාර තිබ්බොත් ඉල්ලලා ඒ ටිකත් දාලා දෙන්නම්කෝ..
       අපේ බ්ලොක් ඒකේ Pages සෙට් ඒකේ යටම තියෙනවා Newspapers කියලා ඒකෙන් ගිහින් බලන්නත් පුලුවන්.. එහෙම නැත්තම් මේ පහල ලින්ක් එකෙන් යන්න.. එහෙනම් ඔයාලට සුභ සවසක් කිව්වා.මම ගිහින් එන්නමකෝ අලුත් post එකක් අරගන...



 මෙතනින් අපේ Facebook page එක LIKE කරන්න.........
 මෙතනින් අපේ YouTube channel එක Subscribe කර අලුත් videos නරඹන්න  

Comments