Syllabuses in Sinhala PDF Download (පළමු ශ්‍රේණියේ සිට අ.පො.ස උසස් පෙල දක්වා සිලබස් )

                 මේ Post එකනම් අපේ ඉගෙන ගන්න යාලුවන්ට වගේම උගන්වන අපේ ගූරු මව් පියන්ටත් වැදගත් වෙන දෙයක්.ඔන්න ඉතින් ඔයාලට පුලුවන් මේමගින් ලෙසියෙන්ම පළමු ශ්‍රේණියේ සිට අ.පො.ස උසස් පෙල දක්වා සිලබස්, ගුරු අත්පොත් PDF විදිහට Download කරගන්න.


                මේ පොත් බලන්න පුලූවන් PDF Readerමෘදුකාංගයක් පරිගණකයේ ඇත්නම් පමණයි. පරිගණකයේ Adobe Readerනැත්නම් මුලින්ම එක මෙතනින් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න.

*** ** මෙම සියළු PDF සිලබස් ශ්‍රී ලංකා අධ්‍යයාපන දෙපාර්තමේන්තුව විසින්
නිකුත් කරනු ලබයි ** ***
  1. මෙතනින් සිලබස් පොත් බාගන්න.
  2. ගුරු අත්පොත් මෙතනින් බාගන්න.
  3. අනෙකුත් අමතර පොත් මෙතනින් බාගන්න.

මෙතනින් අපේ Facebook page එක LIKE කරන්න........(අලුතින් පළවන ලීපි ගැන දැනගන්න..)

Comments

  1. bro nice blog. please return comment for my new bolg..
    https://techlanka555.blogspot.com/

    ReplyDelete

Post a Comment