08) භාවිතා කරපු iPhone ඒකක් ගැනිමට පෙර දැනගන්න i could Lock or No





                                 IOS කියන්නේ ගොඩක් දෙනා කැමති OS එකක්නේ. අපි බලමු භාවිතා කරපු i phone එකක් ගන්න කලින් වඩාත්ම සැලකිලිමත් වෙන්න ඔනෙ කරුනක් ගැන.ඒ තමයි I Cloud Lockද නැද්ද කියන එක.මොකද අපි එහෙම ලොක් වුන phone එකක් ගත්තනම් අපිට එක ඇරගන්න එකේ අයිති කෙනාගේ Apple ID and Password ඕනා වෙනවා..

ඉතින් අපි කොහොමද phone එක ගන්න කලින් දැනගන්නේ i could Lock ද නැද්ද කියන එක.එකට Apple.inc සමාගම  පොඩි tool ඒකක් හදුන්වලා දිලා තියෙනවා..ඒකෙට ‍මෙතනින් යන්න......



මෙකට ගියහම ඔයාලගෙ phone ඒකේ IMEI number ඉල්ලනවා.එතනට ඒක දුන්නට පස්සේ ඔයාලට බලාගන්න පුලුවන් i could Lock On  ද නැද්ද කියලා..i could lock on phone එකක්නම් අයිතිකාරයට කියලා ඒක unlock  කරගන්න එහෙම නැත්තමි ඒක unlock  කරගන්න ඔයාලට ලොකු මුදලක් වියදම් කරන්න වෙනවා.

Comments