Folder එකක පාට Change කරමු.



Image result for folder colorizer

 අපේ Computer එකේ අපිට ඕන විදියට Folder වලට Colour එකක් දාන විදිය තමයි මේ ලිපියෙන් කියන්නේ

අපිට මේකට ඕන වෙන්නෙ පුංචි Software එකක් 
මෙතන Click කරලා Software  බාගන්න. 1.41MB පුංචි Software එකක්

1 පියවර :- දැන් ගත්ත Software එක Install කරගන්න.
2 පියවර :- Install කර ගත්තට පස්සෙ Folder එකක් Right Click කරන්න.
3 පියවර :- ඊට පස්සෙ Colorize කියලා තියනවා ඒක උඩට ගියාම අපිට අවශ්‍ය කරන පාට තෝරගන්න තියනව.
දැන් අපි Color එක දාගත්තට පස්සෙ අපිට ඉස්සෙල්ලා තිබ්බ විදියට හදාගන්න ඕන වුනොත් එම Box එකේ තියනවා Restore Original Color කියලා ඒක Select කරාම අපේ තිබ්බ විදියටම Folder එකේ පාට වෙනස් වෙනවා

අපිට ඔය Colorize එකේ තියන පාටවලට අමතරව ඕකෙ Colors..... කියන එකෙන් තමන්ට කැමති පාටක් දාගන්න පුලුවන්.

මේ තියන Screen Shot එක බලාගෙන හරි කරන්න වැඩේ ලේසී.




මේ තියෙන්නෙ Colors... කියන Option එක අපට ඕන Color එක දාගන්න පුලුවන් මේක භාවිතා කරලා.  

Comments