03) Notepad Tricks



නෝට් පෑඩ් එකක් ඔටෝ ලියවෙන විදියට හදමු ද?





                 ඔයාලට කියල දෙන්න යන්නෙ Windows වල ඔටෝ ලියවෙන නෝට් පෑඩ්  එකක් එකක් හදන විදිහයි. මේක ඔයාලගෙ යාලුවො බයකරන්න, පොඩි විහිළුවක් කරන්න අවස්ථානුකූලව යොදා ගන්න එකනම් ඔයාලගෙ වැඩක්.

                     මුලින්ම මන් මේ පහල දෙන code එක notepad  එකට past කරගන්නකෝ. ඊට පස්සෙ FIle > Save As ගිහින් කැමති නමක් දීල අගට .vbs කියල Save කරගන්න. (Ex: Autowriting.vbs) ඊට පස්සෙ ඉතින් තියෙන්නෙ open කරල බලන එක තමා. බය වෙන්නනම් දෙයක් නෑ..........

set wshshell = wscript.CreateObject("wscript.shell")
wshshell.run "Notepad"
wscript.sleep 500
wshshell.AppActivate "Notepad"
WshShell.SendKeys "W"
WScript.Sleep 500
WshShell.SendKeys "W"
WScript.Sleep 500
WshShell.SendKeys "W"
WScript.Sleep 500
WshShell.SendKeys "."
WScript.Sleep 500
WshShell.SendKeys "i"
WScript.Sleep 500
WshShell.SendKeys "-"
WScript.Sleep 500
WshShell.SendKeys "T"
WScript.Sleep 500
WshShell.SendKeys "e"
WScript.Sleep 500
WshShell.SendKeys "c"
WScript.Sleep 500
WshShell.SendKeys "L"
WScript.Sleep 500
WshShell.SendKeys "a"
WScript.Sleep 500
WshShell.SendKeys "n"
WScript.Sleep 500
WshShell.SendKeys "k"
WScript.Sleep 500

WshShell.SendKeys "a"
WScript.Sleep 500
WshShell.SendKeys "."
WScript.Sleep 500
WshShell.SendKeys "C"
WScript.Sleep 500
WshShell.SendKeys "O"
WScript.Sleep 500
WshShell.SendKeys "M"
WScript.Sleep 500
WshShell.SendKeys "   >> www.i-techlanka.com"
WScript.Sleep 500
WshShell.SendKeys "  >>  i-TechLanka.com"

Comments