05)Desktop ඒකට ලස්සන shortcut සහිත dock ඒකක් දාගමු...

http://www.aluth.com/2013/05/desktop-menu.html

           Desktop ඒක අලංකාර කරගැනිම සදහාත් අපේ වැඩ පහසු කරගැනිම සදහාත් ගෝඩක් උපකාරි වන software ඒකක් තමා  මේක...මෙමගින් ඔබ නිතර භාවිතා කරන software වල  කෙටි මං ඩෙක්ස්ටොප් එක මතට එක් කර ගැනිමට පුලුවන්...............

ඔබ දිනපතා දකින ‍ ඩෙක්ස්ටොප් එක මතට මේ ගැජට් එක් කර බලන්න.. හරිම ලේසි පහසුයි... අපිට ඕනි shortcut එකක් දාගන්න පුලුවන්.. machine එක slow 
වෙන්නේ නෑ.. Rocket-dock මේක ඉතාම සරල software ඒකක්.. 
පහලින් Download  කර ගන්න...



මෙතනින්  Downloadකරගන්න...


Software Details

  • Software Name : Rocket Dock
  • File size : 6.20 Mb
  • Requirements : Windows XP / Vista / Windows7 / Windows8
  • License : Free
  • Publisher web site : www.rocketdock.com

Comments