07) Youtube Video to MP3 Download Tricks

http://www.aluth.com/2016/02/youtube-video-to-mp3-download-tricks.html

අප යුටියුබ් පිවිිසෙන්නේ අලුත්ම සිංදු විඩියෝ නැරබිමටයි.YouTube ඒකේ 
videos download කිරිම  ඒතරමි අපහසු කටයුත්තක් නොවේ.. ඉතින් අද අපි කියලා ‍‍‍ දෙන්න හදන්නේ YouTube හි අපි බලන video songs, mp3 විදිහට download කරන ක්‍රමයක් ගැන කිසිම software ඒකක් භාවිතා නොකර..  

ඉතින් ඔයාලා video ඒක බලන්න ගත්තහම ඒ ලින්ක් ඒකේ ube අකුරැ 3 ඉවත් කරලා Enter කරන්න..
                             ඉන් පසුව එන page ඒකේ පහලින් ඇති Record mp3 button එක ක්ලික් කරන්න.(පහත රැපයේ පරිදි) එවිට එය download වන බව දැක ගත හැක.


ඔබගේ අදහස් හා යොජනා පහලින් comment කරන්න..

Comments