chicken scream game

                    
                      ඔන්න හුග කාලෙකට පස්සේ අලුත් post එකක් අරගන අවා. මේ game එකක් සම්බන්දවයි.. කට්ටියම දන්නවනේ angry bird game එක ගැන.ඒ වගේම එකක් තමයි මේකත්.. මේක අවිල්ලා දැන් ටික දවසක් වෙනවා.. මේ වෙනකොටත් මිලියන ගානක් මේක download කරලා තියේනවා..
                   
මේකේ විශේෂත්වය තාමා මේ game එක control කරන්න තියේන්නේ කටහඩ උපයෝගි කරගන.. ඔයාලත් අරගන සෙල්ලම් කරලම බලන්නකෝ..
    Android Mobile සදහා මෙතනින් ගන්න.. Apple Mobile සදහා මෙතනින් ගිහින් download කරගන්න.


Comments