My computer click කරනකොට computer/laptop ඒක shut down වෙන්න හදමු.


    Desktop එකේ හිස් තැනක right click කරල New 
ගිහින්  Shortcut ගිහිල්ලා shortcut එකක් හදා ගන්න.ඉන්පසු open වන window ඒකේ හිස් තැනට shutdown -s -t 0 ලෙස type කරලා next දිලා shortcut එකට නමක් දෙන්න. උදා :- My Computer


   ඉන් පසු finish කරලා බලන්න ඒ අපි හදපු නමින් shortcut එකක් Desktop ඒකේ හැදිලා ඇති.දැන් ඒ මත right click කර properties ගිහිල්ලා change icon ගිහිල්ල කැමති icon 
එකක් තෝරන්න. උදා- My computer icon එක තෝරන්න.දැන් apply කරල ok කරන්න. 

  දැන් අපේ වැඩේ ඉවරයි. අපි හදපු ඒ shortcut එක  click කරන හැම වෙලෙම computer/laptop එක shut down වෙනවා..

 restart කිරීමටනම්  shutdown -r -t 0

 logoff කිරීමටනම්  shutdown -l -t 0 ලෙස යොදන්න.. (මෙහි 0 වෙනුවට shut down විමට පෙර රෑදි සිටිය යුතු වේලාව තත්පර වලින් යොදන්න.)


  මෙය තේරැම් ගැනිමට අපහසුනම් පහත ඇති video එක නරඹන්න.
             
       මෙතන  ක්ලික් කර තත්පර 5 ක් රෑදි සිට දකුනු පස ඉහලින් ඇති Skip AD මත ක්ලික් කර Video එක නරඔන්න..


මෙතනින් අපේ YouTube channel එක Subscribe කර අලුත් videos නරඹන්න.

Comments