Desktop එකේ හිස් තැනක right click කරල New
ගිහින් Shortcut ගිහිල්ලා shortcut එකක් හදා ගන්න.ඉන්පසු open වන window ඒකේ හිස් තැනට shutdown -s -t 0 ලෙස type කරලා next දිලා shortcut එකට නමක් දෙන්න. උදා :- My Computer
ඉන් පසු finish කරලා බලන්න ඒ අපි හදපු නමින් shortcut එකක් Desktop ඒකේ හැදිලා ඇති.දැන් ඒ මත right click කර properties ගිහිල්ලා change icon ගිහිල්ල කැමති icon
එකක් තෝරන්න. උදා- My computer icon එක තෝරන්න.දැන් apply කරල ok කරන්න.
දැන් අපේ වැඩේ ඉවරයි. අපි හදපු ඒ shortcut එක click කරන හැම වෙලෙම computer/laptop එක shut down වෙනවා..
restart කිරීමටනම් shutdown -r -t 0
logoff කිරීමටනම් shutdown -l -t 0 ලෙස යොදන්න.. (මෙහි 0 වෙනුවට shut down විමට පෙර රෑදි සිටිය යුතු වේලාව තත්පර වලින් යොදන්න.)
Comments
Post a Comment