How to find your android phone(sinhala)



        හරි අද මම කියලා  දෙන්න හදන්නේ ඉතාමත් වැදගත් දෙයක්.මේක මම කියල දෙන්න‍ෙ Android Phone use කරන අයට.සමහර අය මේ ගැන දන්නවා වෙන්න පුලුවන් එත් මම මෙක කියලා දෙන්නේ නොදන්න අයට දැනගන්න.

       මේ ක්‍රමයෙන් ඔයාලට පුලුන් නැති වුන එහෙමත් නැත්තම් තියපු තැන හොයාගන්න බැරෑව ඉන්න ඔයාලගේ Android Phone එක තියන තැන හොයාගන්න.ඒ කියන්නේ අපිට පුලුවන් මෙමගින් Android Phone එක තියන තැන Map එකේ බලාගන්න.ඒ වගේම Phone ඒක Ring කරන්නත් පුලුවන්.

       අපි හිතමුකෝ ඔයාගේ Phone එක හොරකම් කරලා කියලා එහෙමනම් ඔයාලට පුලුවන්  Phone එක Lock කරන්න.අලුත් Password ඒකක් දාලා, ඹයාලට කැමති Number එකකට විතරක් ගන්න පුලුවන් වෙන්න හදන්න පුලුවන් . ඒ වගෙම Phone එකේ Data මකන්න පුලුවන්.

      මේ සදහා Phone එකේ Internet Connection ON කර තිබිම ඉතාමත් වැදගත්.ඉතින් අපි දැන් බලමු කොහොමද කරන්නේ කියලා.


  • මුලිම්ම ඔයාලා Computer/Laptop/Phone එකක් භාවිතා කර Phone එකේ Login වේලා ඉදිය Gmail ඒකට Log වෙන්න. 
  • ඉන් පසු GOOGLE තුල where's my phone ලෙස Type කරන්න.එවිට පහත පරිදි දිස්වේ.



ඉන් පසු ඔබට මෙලෙස දිස්වේ.

1) මගින් Phone ඒක Ring කරන්න පුලුවන්.
3) මගින්  Phone එකේ Data මකන්න පුලුවන්.
2) මගින්  Phone Lock කරන්න පුලුවන්.ඒතුල මෙලෙස දිස්වේ.



මේමගින් Password ඒකක් දාලා නැත්තම් දාන්නත් ඹයාලට කැමති Number එකකට විතරක් ගන්න පුලුවන් වෙන්න හදන්න පුලුවන් . ඒ වගෙම ඔයාලට කැමති එකක් වෙන්න හදන්න පුලුවන්.

මෙය තේරැම් ගැනිමට අපහසුනම් පහත ඇති video එක නරඹන්න.මෙතන  ක්ලික් කර තත්පර 5 ක් රෑදි සිට දකුනු පස ඉහලින් ඇති Skip AD මත ක්ලික් කර Video එක නරඔන්න..


මෙතනින් අපේ YouTube channel එක Subscribe කර අලුත් videos නරඹන්න.





Comments