Chrome Cleanup Tool(ගූගල් ‍ක්‍රෝම් වේගවත් කරමු)



     ඔබ අන්තර්ජාලය සැරිසැරිමට Google Chrome භාවිතා කරනවද ?,ඒය මුලදි මෙන් කාර්්‍යක්ෂම නැද්ද?ඒහෙනම් මෙන්න විසදුම Google Chrome Cleanup Tool.
    මේමගින් වෙබ් අඩවි වලට පිවිසිමෙදි ගන්නා කාලය පෙර පරිදිම අවම කරයි.ඒලෙසම එකතු වු අනවශ්‍ය toolbar ඉවත් කර  Google Chrome නැවත මුල් තත්වයට පත් කරනු ලබයි. 




මෙතනින් ගිහින් Software එක Download කරගන්න. 

මෙතනින් අපේ YouTube channel එක Subscribe කර අලුත් videos නරඹන්න.

Comments