අපේ Blog Site ඒකේ අලුතින් Update වන ලිපි SMS එකක් මගින් දැනගන්න


            අපේ Blog එකේ අලුතින් Update වන ලිපි SMS මගින් දැනගන්න.මෙම සෙවාව ගැන හැමොම දන්නවනේ.ඉතින් අපි අපේ Blog එකටත් ඒ සේවාව ක්‍රියාත්මක කරන්න අපි තිරනය කරා.ඉතින් දැන් ඔයාලට පුලුවන් Twitter හරහා අපිව Follow කරන්න.මෙතනින් ගිහින් අපිව Twitter හරහා Follow කරන්න.

            එසේ නැතිම්  SMS එකක් මගින් දැනගන්න පහත පරිදි Type කර 40404 ට SMS එකක් යවන්න.ඉන් පසු  Blog Site ඒකේ අලුතින් Update  වන ලිපි SMS එකක් මගින් දැනගන්න පුලුවන්..

                         Follow i_techlanka   ලෙස type කර 40404 ට SMS එකක් යවන්න

Comments