Nasa Live Video (නාසා අායතනය අභ්‍යවකාශයේ සිට ලබාදෙන සඡීවී දර්ශන )


        නාසා අායතනය විසින් අභ්‍යවකාශයේ නවතම වීඩියෝ Live stream තාක්ෂනය ඔස්සේ  YouTube  Channel ඒකක් මගින් ලබාදීමට කටයුතුකර තිබෙනවා. මේමගින්  අභ්‍යවකාශයේ  චන්ද්‍රිකා  කැමරාවට  හසුවන රැප රාමු සඡීවීව ඔබට දැකබලා ගැනීමේ අවස්ථාව හිමිවෙනවා. කැමරා දෙකකින් කෝණ  දෙකක් සඡීවීව මේ වන විට Live stream ලබාදෙනවා.එම සඡීවී වීඩියෝ පෙළ පහතින් බලන්න.

1st LIVE STREAM VIEW HERE:



2nd LIVE STREAM VIEW HERE:



මෙතනින් අපේ YouTube channel එක Subscribe කර අලුත් videos නරඹන්න.

මෙතනින් අපේ Facebook page එක LIKE කරන්න............












Comments