Video to GIF Converter (විඩියෝ Gif කරන්න Software එකක්)


           ඔයාලා දැකලා ඇති පොඩි පොඩි විඩියෝ ක්ලිප් animation  විදිහට play වෙනවා.ඒක කරන්නේ මෙන්න මේ වගේ Software එකකින්.
          ඔයාලා ගාව තියෙන video clip එකක් Gif  ආකාරයට convert කරලා Facebook, Google+ වැනි සමාජ ජාල වෙබ් අඩවි තුල අපේ යාලුවන්ට බලන්න දාන්න පුලුවන්.මේක පොඩි Software එකක් .මේකෙන් ලෙසියෙන්ම Gif  හදන්න පුලුවන්..

                        මෙතනින් ගිහින් Software එක Download කරගන්න.


     මෙතනින් අපේ YouTube channel එක Subscribe කර අලුත් videos නරඹන්න.

       මෙතනින් අපේ Facebook page එක LIKE කරන්න.........

Comments