Online TV ( ඔන්ලයින් ටිවි වැනල් එකතුවක් )


        ඉතින් ඔන්න අපි tv බලන අයට පොඩි post එකක් අරගන ආවා.internet search කර කර රස්තියාදු නොවි ලෙසියෙන්ම අරගන බලන්න පුලුවන් වෙන්න Channel කිහිපයක් අරගන ආවා.මෙහෙමයි ඔයාලට අපේ blog එක use නොකරම online බලන්න පුලුවන්.එත් search කර කර ඉන්න කාලේ කනවට වඩා මෙකෙන් තමන්ට අවශ්‍ය Channel ඉක්මනට අරගන බලන්න පුලුවන්. 
        මෙහි සැම චැනලයක්ම එ්හි ප්‍රධාන වෙබ් පිටුව ඔස්සේ නැරඹිමට ඉඩ ලබා දි ඇත.ඒ YouTube live Stream තාක්ශනය ඔස්සේ සැම විටම විකාශනය නොවිම නිසා ඇති වන අපහසුතාව මග හරවා ගැනිම සදහායි.
       අපේ බ්ලොක් ඒකේ Pages සෙට් ඒකේ යටම තියෙනවා Newspapers කියලා ඒකෙන් ගිහින් බලන්නත් පුලුවන්.. එහෙම නැත්තම් මේ පහල ලින්ක් එකෙන් යන්න.. එහෙනම් ඔයාලට සුභ සවසක් කිව්වා.මම ගිහින් එන්නමකෝ අලුත් post එකක් අරගන...



Comments