WinX MediaTrans (Apple iPhone, Tab සඳහා WinX MediaTrans මෘදුකාංගය)



       Apple Device වලට සිංදු, video, පින්තූර දාන්න සහ Computer  ඒකේ save කරගන්න මෙම software එක ඔයාලට ප්‍රයෝජනවත් වෙනවා.
       අපි  බාවිතා කරන iTunes වලින් මේ වැඩේ කරන්න ටිකක් අපහසුයි. iTunes මගින් Auto Sync වෙන නිසා Device එකේ ඇතුලත් දත්ත පවා අපිට නැතිවෙන අවස්ථා තිබෙනවා. මේ මෘදුකාංගය user friendly නිර්මාණය කරලා තියෙන නිසා ඕනෑම කෙනෙක්ට බාවිතා කරන්නත් හරිම පහසුයි.

       බලන්න ස්ක්‍රීන්ශොට් කිපයක්.පහලින්  ලින්ක් ඒක දානවා.එකට ගිිහින් කරගන්න...












Comments