Apple iPhone 7 වලටත් රතු එලියක්


       මේ වන විට ඇපල් සමාගම විසින් මිට සති කිහිපයකට පෙර නිකුත් කරන ලද අලුත්ම නිශ්පාදනය වන  iPhone 7 දුරකථනය පිපිරිමකට ලක් වි ඇති බව විවිද වෙබි අඩවි ඔස්සේ පලකර තිබේ.. කොහොම නමුත් මේ දුරකථනය පුපුරා ගොස් ඇත්තේ භාවිතා කිරිමකදි නොවන අතර විකිනිමට ප්‍රදර්ශනයට තබා තිබෙන විටය.. එනම් එහි ඇසුරැමවත් ඉවත්ම කිරිමට පෙරය. නමුත් මේ පිලිබද නීල නිවේදනයක් මේ වන විටත් ඇපල් සමාගමෙන් නිකුත් කර නොමැත.එම නිසා මේ පිබලිබද 100% විශ්වාස කිරිමට නොහැකි වන අතර මේ පිලිබද නිවේදනය කල වෙබ් අඩවි වල තිබු පින්තුර කිහිපයක් පහත දැක්වේ..

   









  මෙතනින් අපේ YouTube channel එක Subscribe කර අලුත් videos නරඹන්න.

         මෙතනින් අපේ Facebook page එක LIKE කරන්න........

Comments