Hack WiFi Using Android phones


       මෙහෙමයි මේකනම් ගොඩක් අය දන්න දෙයක් වෙන්න පුලුවන් එත් මේ ගැනත් පොස්ට් එකක් දාන්න මම හිතුවා. මෙකයි මේ වැඩේ කරන්න රවුටරය ලගට යන්න වෙනවා.. මුලින්ම ඔයාලගේ ෆොන් එකේ WiFi setting  වලට යන්න ඔනේ.. ඊට පස්සේ එතන උඩින්ම තියෙනවා ‍dots 3ක් ඒකට ගියහම තියෙනවා         WPS push button කියලා එකක්.ඒක touch කරහම එනවා අපේ රඑුටර් එකේ තියෙන WPS button එක press කරන්න කියලා.. ඒක press කරහම WiFi එකට Auto Connect  වෙන්න පුලුවන්.. Password එක අවශ්‍ය වෙන්නේ නෑ.මම පහලින් ටිකක් දානවා.. ඒවා ටික බලන්නකෝ. එකකොට තව පැහැදිලි වේවි..







  මෙතනින් අපේ YouTube channel එක Subscribe කර අලුත් videos නරඹන්න.

          මෙතනින් අපේ Facebook page එක LIKE කරන්න........

Comments