3D Fish Living Marine Aquarium Screensaver


 මේ Screensaver ඒක ගැන ගොඩක් අය දන්නවා ඇති.මොකද මේක ගොඩක් ජනප්‍රිය එකක්.මේක ඉතා ඉහල මට්ටමේ 3D සජිවී කරනයට ලක් කර නිශ්පාදනය කල Screensaver එකකි. වැඩි කතා ඕනේ නැනේ ඔයාලත් මේක අරගන බලන්නකෝ.මේකේ එකක් පහල තියෙනවා එක බලන්නකෝ...


System  Requirements
  • Windows 2000, Windows XP, Windows Vista, 7 , 8, 10
  • DirectX 6, Flash Player 10




මෙතනින්  Download කර ගන්න...

මෙතනින් අපේ YouTube channel එක Subscribe කර අලුත් videos නරඹන්න.

      මෙතනින් අපේ Facebook page එක LIKE කරන්න........

Comments