Google Pixel (New Android Phone)



       මේ තියෙන්නේ Google සමාගම විසින් අලුතින්ම නිකුත් කරන ලද Google Pixel කියන Smart Phone එක.ඉතින් මේතාක් Google සමාගම නිර්මානය කරන Android Operating System එක වැඩ කරේ Nexus කියන Phone එකත් එක්කයි.ඉතින් දැන් එයාලා අලුත්ම එයාලගේ Phone එකක් එලියට දාලා තියෙනවා මේ නමින්..මේය Pixel ,Pixel XL කියන Model දෙකකින් නිශ්පාදනය කරලා තියෙනවා.
      අලුත්ම Android System එක වන Nougat එක්ක තමා මෙයාලා මේක එලියට දාලා තියෙන්නේ.ඉතින් මේයලා කියන විදිහට අලුතින්ම ආපු iPhone 7 එකවත් වඩා මේකේ කැමරා කොල්ටි කියලා තමයි මෙයාලා පවසන්නේ. දැනට පාට තුනකින් මෙයාලා මේ Phone  එක එලියට දාලා තියෙනවා.


                                      Key features 

             Google Pixel and Pixel XL smartphones

  • First phones with Google Assistant built in
  • Include the Duo app (for video calling) and Allo (for messaging)
  • Compatible with Google Daydream View - a headset which turns the Pixel and Pixel XL into immersive VR devices
FeaturePixelPixel XL
Size5”5.5”
ColoursQuite Black and Very SilverQuite Black and Very Silver
Camera12MP12MP
Operating systemAndroid 7.1 (Nougat)Android 7.1 (Nougat)
Storage32GB or 128GB with unlimited cloud photo storage32GB or 128GB with unlimited cloud photo storage
Battery lifeUp to 7 hours with a 15-minute chargeUp to 7 hours with a 15-minute charge
Cost£599 and £699£719 and £819







මෙතනින් අපේ YouTube channel එක Subscribe කර අලුත් videos නරඹන්න.


        මෙතනින් අපේ Facebook page එක LIKE කරන්න........


Comments