හරි අපි දැන් වැඩේට බහිමු.මෙහෙමයි අපි දන්නවා පරිගනකයක ප්‍රධාන කොටස් 05 ක් තියෙනවා.
01) Monitor (Output Device for Display)
02) System Unit
03) Mouse
04) Key board
05) Speakers (අත්‍යවශ්‍යම නොවේ)
පහත රැපය බලන්න......
පරිගනකය මගින් අපි කරන සෑම දේම අපිට පෙන්නන්නේ මේකෙන්.ඉතින් අපිට පුලුවන් මේක Output Device එකක් විදිහට නම් කරන්න.
02) System Unit
පරිගනකයේ ප්‍රධානම ඒකකය මෙය වේ.මේය පරිගනකයේ මොළය ලෙස හදුන්වන්න පුලුවන්.මේ ගැන් වැඩි විස්තර වෙනම ලිපියකින් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා.
03) Mouse
පරිගනකයට අවශ්‍ය ප්‍රධාන Input Device එකකි.පරිගනකයේ කාර්්‍යන් අපිට අවශ්‍ය ආකාරයට පාලනය කිරිමට මෙය යොදා ගැනේ.
04) Key board
පරිගනකයට අවශ්‍ය ප්‍රධාන Input Device එකකි.පරිගනකයට අවශ්‍ය දත්ත ලබා දිමට මෙය යොදාගැනේ.
05) Speakers (අත්‍යවශ්‍යම නොවේ)
ඉතින් මේ ටික තමා අපිට මුලික වශයෙන් පරිගනකයේ දෘඩාංග පිළිබද දැනගන ඉන්න ඕනි ටික.මේ ටික දන්නවනම් අපිට ඊලග වැඩේට යන්න පුලුවන්.අපි එහෙනම් ඊලග පාඩමේ ඉදන් පරිගනකයේ දෝශ හදුනාගන්න විදිහ ඒවා නිවැරදිව සකස් කර ගන්නේ කොහොමද කියලා බලමු.එහෙනම් මම ගිහින් එන්නම්.. ඔයාලගේ අදහස් අපිට එවන්න..
මෙතනින් අපේ YouTube channel එක Subscribe කර අලුත් videos නරඹන්න.
Comments
Post a Comment