Computer Hardware (පරිගනක දෘඩාංග පිළිබද මූලික දැනුම)(1st Lesson)

     

        හරි ඉතින් ඔන්න අපි තිරණය කලා ඔයාලට Computer Hardware පිළිබද මූලික දැනුමක් ඔයාලට ලබා දෙන්න.මෙහෙමයි මේවානම් දැන් ගොඩක් අය දන්නවා.අපි මේකෙන් පටන් අරගන පරිගනක අලුත් වැඩියාව දක්වාම පාඩම් මාලාවක් කරගන යන්නයි අපි අදහස් කරගන ඉන්නේ.ඒ හින්දා මූල ඉදන්ම අපි වැඩේට බහිමු.මුලින්ම ඒකක් කියන්නන ඕනේ අපි දන්න දේ හැමදේම ඔයාලට කියලා දෙනවා.මේවගේ යම් අඩුපාඩුවක් තියෙනවනම් ඒ ගැන අපිව දැනුවත් කරන්න.
        හරි අපි දැන් වැඩේට බහිමු.මෙහෙමයි අපි දන්නවා පරිගනකයක ප්‍රධාන කොටස් 05 ක් තියෙනවා.

               01) Monitor (Output Device for Display)
               02) System Unit
               03) Mouse
               04) Key board
               05) Speakers (අත්‍යවශ්‍යම නොවේ)

පහත රැපය බලන්න......


  01) Monitor (Output Device for Display)
          පරිගනකය මගින් අපි කරන සෑම දේම අපිට පෙන්නන්නේ මේකෙන්.ඉතින් අපිට පුලුවන් මේක  Output Device එකක් විදිහට නම් කරන්න.

  02) System Unit
          පරිගනකයේ ප්‍රධානම ඒකකය මෙය වේ.මේය පරිගනකයේ මොළය ලෙස හදුන්වන්න පුලුවන්.මේ ගැන් වැඩි විස්තර වෙනම ලිපියකින් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා.

  03) Mouse
           පරිගනකයට අවශ්‍ය ප්‍රධාන Input Device එකකි.පරිගනකයේ කාර්්‍යන් අපිට අවශ්‍ය ආකාරයට පාලනය කිරිමට  මෙය යොදා ගැනේ.

  04) Key board
          පරිගනකයට අවශ්‍ය ප්‍රධාන Input Device එකකි.පරිගනකයට අවශ්‍ය දත්ත ලබා දිමට මෙය යොදාගැනේ.

  05) Speakers (අත්‍යවශ්‍යම නොවේ)
   

  ඉතින් මේ ටික තමා අපිට මුලික වශයෙන් පරිගනකයේ දෘඩාංග පිළිබද දැනගන ඉන්න ඕනි ටික.මේ ටික දන්නවනම් අපිට ඊලග වැඩේට යන්න පුලුවන්.අපි එහෙනම් ඊලග පාඩමේ ඉදන් පරිගනකයේ දෝශ හදුනාගන්න විදිහ ඒවා නිවැරදිව සකස් කර ගන්නේ කොහොමද කියලා බලමු.එහෙනම් මම ගිහින් එන්නම්.. ඔයාලගේ අදහස් අපිට එවන්න..

මෙතනින් අපේ YouTube channel එක Subscribe කර අලුත් videos නරඹන්න.


මෙතනින් අපේ Facebook page එක LIKE කරන්න........(අලුතින් පළවන ලීපි ගැන දැනගන්න..)


     

Comments