imo For Windows(imo චැට් පරිගණකයටත් දාගමු.)

                      
             ඉතින් ගොඩ දවසකට පස්සේ එකක් අරගන ආවා ඔන්න.මේක නිකුත් වෙලා ටික  දවසක් වෙනවා.ගොඩක් වැඩ අස්සේ post එකක් දාගන්න වෙලාවක් හම්බුනේ නැ.                ජනප්‍රියම චැට් කිරීමට සහ විඩියෝ ඇමතුම් ලබා ගැනීමට අප බාවිතා කරන ඇප්ස්  අතුරින් imo Appඑකත් කා අතරත් ජනප්‍රියයි.
            
             මේ App එක Software ලෙසද  හදුන්වාදී තිබෙනවා. ඒ නිසා Android සහ Apple Phone වල පමණක් නෙවෙයි. Windows මෙහෙයුම් පද්ධතිය ඇතුලත් Desktop සහ Laptop පරිගණක වලද මෙය සහාය දක්වනවා. ඉතින් මේ ගැන වැඩි කතා ඕනී නෑනේ imo ගැන හැමෝම දන්නවනේ.
            මෙතනින් Download කරගන්නකෝ එහෙනම්..

Comments