Quick Recharger Appby Thiken


                   අපි Phone  එකට Card දැම්මේ Card එකේ PIN අංකය අතින් Type කිරීමෙන්. මේ හඳුන්වාදෙන Recharge App එක Phone එකට දාගත්තම

                   Recharge Card එකේ PIN අංකය අතින් Type කරන්න ඕන වෙන්නේ නෑ.  Recharge Card එක මෙම App එක හරහා Phone  එකේ කැමරාවට යොමු කරපු ගමන් Auto PIN අංකය හඳුනාගැනීම මගින් ඔබගේ ගිණුම Recharge කිරීමට පුළුවන්. වෙනදා මෙන් Recharge Card එකේ PIN අංකය Activate කරගන්න දුරකථන සමාගම් වලට මැසේජ්ය වන්න, කෝල් කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. මෙම App එක Dialog MobitelHutch, Etisalat සහ Airtel ජාල සදහා පමණක් වලංගු වේ.
                  මේමගින් pin number එක අපට අවශ්‍යනම් Share කිරිමේ හැකියාවක්ද පවති.


ඇන්ඩ්‍රොයිඩ් උපාංග සඳහා මෙතනින් පිවිස බාගන්න.


මෙතනින් අපේ Facebook page එක LIKE කරන්න........(අලුතින් පළවන ලීපි ගැන දැනගන්න..)
                  

Comments