Predator 21X gaming laptop by Acer ( ලොව හොඳම Gaming ලැප්ටොප් එක )


                                     ඔන්න යාලුවනේ අපේ ගෙම් ගහන කොල්ලන්ට අලුත් නිවුස් එකක් අරගන අවා. ගෙම් ගහන්නම නිපදවුන Gaming Laptop එකක් තව ටික දවසකින් එළියට එනවාගඅපිටනම් ඒක ගන්න ඒක පොඩ්ඩක් අමාරු වැඩක් මොකද එකේ මිල පොඩ්ඩක් වැඩි හින්දා.මේ Laptop එක නිර්මානය කරලා තියෙන්නේ Acer සමාගම විසින්.මේ Laptop එක නම් කරලා තියෙන්නේ  Predator 21X විදිහට.මෙහි මිල ඇමෙරිකානු ඩොලර් $9,000 ක්  ( රු.1,350,000 )  බවටයි වාර්තා වෙන්නේ. මේ Laptop එක ලබන මාසයේ දී උතුරු ඇමෙරිකාවේදි වෙළඳපොළට හඳුන්වාදීමට නියමිතව තියෙනවා. මේ ලැප්ටොප් එකෙන් ලොව හොදම පරිගණක ක්‍රීඩාවන් විශාල ප්‍රමානයක් පහසුවෙන් ක්‍රීඩා කිරීමට හැකියාව ලැබෙනවා. අපි බලමු දැන් මේකේ තියෙන විශේෂාංග,


  • 21-inch screen, 21:9 aspect ratio, 2,560x1,080-pixel resolution
  • 120Hz refresh rate
  • 2000R curved screen
  • Nvidia G-Sync
  • Tobii Eye Tracking
  • Two Nvidia GeForce GTX 1080 GPUs
  • Seventh-gen Intel Core i7-7820HK (overclockable) CPU
  • Can store up to five storage drives at a time
  • Two power supplies to run
  • Five system fans
  • Nine heat pipes to stay cool
  • HDMI port and two DisplayPorts
  • Four speakers and two subwoofers
  • Mechanical keyboard uses Cherry
  • MX switches and has an RGB LED under every key
  • SD card reader
  • 19.4 pounds (8.8 kg)


                      ***************  මෙය හඳුන්වාදීමේ නිල වීඩියෝව  **************



                            ********************** Review වීඩියෝව  *******************




***************** Laptop එකේ කිහිපයක්  ******************












එහෙනම් අපි ගිහින් එන්නම් යාලුවනේ....ඔයාලට සුබ දවසක්.......


මෙතනින් අපේ Facebook page එක LIKE කරන්න........

(අලුතින් පළවන ලීපි ගැන දැනගන්න..)

Comments