How to Find WiFi Key Using Softawre


                                     ඔයාලට වැදගත් වෙන තවත් ලිපියක් අරගන අවා මෙන්න... මේකත් පොඩි හැකින් වැඩක් තමා.. මේ ක්‍රෙම‍ෙන් ගන්න පුලුවන් ලොග් වෙලා ඉන්න, ලොග් වේච්චි WiFi Keys විතරයි.මෙහෙමයි ඔයාලා හිතන්නකෝ ඔයාලා කොහෙහරි තැනක වැඩ කරනවා කියලා.එතන WiFi තියෙනවා.එත් Connect කරලා තියෙන්නේ Office එකේ Lap/Machine විතරයි.ඉතින් අපිට බැයිද එකෙන් එකේ Password එක උස්සන්න?
                                   අනිවාර්යෙන්ම පුලුවන්.එක කරන ක්‍රම  දෙක තුනක් තියෙනවා.අපිට පුලුවන් CMD එක හරහා එක බලන්න.එත් අපිට Administrator Access නැත්තම් එක කරන්නත් බැ.. අනිත් ක්‍රෙමේ Wireless Properties ගිහින් Password එක බලන්න පුලුවන්.හැබැයි මේක බලන්න බැරි Hide වෙන්න කරන්නත් පුලුවන්.
                                     අනිත් ක්‍රෙම් තමයි මම හිතන සාර්තකම සහා ලෙසිම ක්‍රමය.ඒ තමයි Wireless key Viewer Software එකකින් Password එක උස්සන එක.Software එක පහලින් Download කරගන්න..Zip File එක Unzip කරලා Application එක Run කරලා බලන්න.



මෙතනින් අපේ Facebook page එක LIKE කරන්න........

(අලුතින් පළවන ලීපි ගැන දැනගන්න..)

Comments