Online Government Gazette


                        ඔන්න යාලුවනේ ගොඩ දවසකට පස්සේ අලුත් පොස්ට් එකක් අරගන ආවා.මේකනම් ගොඩක් අයට වැදගත් වෙන දෙයක්.ගොඩක් දෙනෙක්ට ඕනී කරන දෙයක් අපි අපේ Blog එකට ඇතුලත් කරා.එෟ තමයි රජයේ ගැසට් පත. මේක හොයාගන්න ගොඩක් අය ඔට්ටු වෙනවනේ.ඉතින් දැන් ඔයාලට පුලුවන් අපේ blog එකට ආවාහම අලුතින් එන ගැසට් අරගන කියවන්න.එහෙනම් ඉලග පොස්ට් එකෙන් හම්බෙමු..






මෙතනින් අපේ Facebook page එක LIKE කරන්න........(අලුතින් පළවන ලීපි ගැන දැනගන්න..)

Comments