Tap Strap Wearable Bluetooth Keyboard


              ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ අලුත් Post එකක් අරගන ආවා.මේ Post එක අලුත් ගැජට් එකක් පිලිබදවයි.මේ උපාංගයේ නම වෙන්නේ "TAP" .මේ Bluetooth තාක්ෂණය මගින් වැඩ කරන Keyboard එකක්. මේක වැඩ කරන්නේ Bluetooth තාක්ෂණය මගින් ඒ විතරක් නෙවේ මෙය අපගේ  අතේ ඇගිලි වලට දාගන වැඩ කරන්න පුලුවන් උපකරනයක්..ඒ හින්දා ඉතා පහසුවෙන් වැඩ වලට යොදා ගන්න පුලුවන්.

            මේ උපාංගය නිර්මාණය කරලා තියෙන්නේ රබර් වලින්.මෙය ඒ සදහා සහය දක්වන ඔනෑම උපකරනයකට සම්බන්ද කිරිමේ හැකියාව පවතිනවා.මෙමගින් සිදු වන්නේ අතේ ඇගිලි චලනය වෙන ආකාරය හදුනාගනිමින් ටයිප් කිරිමයි.මෙහි ඇති විශේෂත්වය වන්නේ ඔනෑම මතු පිටක මෙය වැඩ කිරිමයි.

           මෙහි අපිට ටයිප් කිරිමට විවිධ සංකලන රටා 31 ක් තියෙන බවත් මෙහි සියලු රටා පැයක් ඇතුලත ඉගන ගන්න පුලුවන්  බව  මෙහි නිශ්පාදකයෝ සදහන් කරලා තියෙනවා.
ඒ වගේම මෙහි ක්‍රියාකාරිත්වය ඉගනිමට TapGenius නමින Application එකක්ද නිර්මානය කරලා තියෙනවා...





මෙතනින් අපේ Facebook page එක LIKE කරන්න........



Comments