ගේම් ගහලා ඩේට හොයමු (Dialog)

                      ඔන්න යාලුවනේ අදත් අලුත් සහා ප්‍රයෝජනවත් වෙන දෙයක් අරගන ආවා .මේකන්ම් Dialog පාවිච්චි කරන අයටනම් ගෝඩක් වැදගත් වෙන දෙයක්.මේ ගේම් ඒක සෙල්ලම් කරල ඔයාලට ඔයාලගෙ  Phone එකට ඩේටා ගන්න පුලුවන්.
                       මේහෙමයි මුලින්ම් ඔයාල මේ ගේම් එක ගන්න .මේක ඔයාලගෙ Play-store ඒකෙ ගන්න තියෙනව.ඒක අරගන ඉන්ස්ට්‍රොල් කරගන්න.ඉට පස්සෙ ඔයාලගෙ Phone number එක අහනවා.එක දුන්නට පස්සේ verify code එකක් එනවා MSG එකකින් ඒකත් දිලා අපහු නම අහනව නමකුත් දිල වැඩෙ පටන් ගන්න තම තියෙන්නෙ.මේක එච්චර ලෝකු අමාර්යි ගේම් එකක් නෙවේ .ආලා ඔක්කොම වගේ temple-run / Subway-Suffer ගේම් ගහලා තියෙනවනේ ඒ වගේ ගේම් එකක් මෙක. වැඩි විස්තර ඕනේ නැ ඔයාලට මේක ගත්තහම කරගන්න පුලුවන් .. මේකෙන් ඩේට හම්බේනව මමත් කරලා බලල තමා මෙ පොස්ට් ඒක ලියන්නෙ.ඕයාලට ප්‍රශ්නයක් තිබ්බොත් MSG එකක් දාන්න. මම පහලින් Screen Shot ටිකක් දනව ඔන්න.








Comments