CD ROM VIRUS

                                                    හරි ඔන්න අදත් අරගන ආවා පොඩි වැඩක්.ඔයලාට ඔයලගෙ යලුවන්ගෙ COMPUTER  වලට පොඩි VIRUS එකක් හදලා යවන හැටි කියලා දෙන්න හදන්නෙ ඔන්න අද . මෙක එතරම් ලෝකු VIRUS එකක් නම් නෙවේ. හැබැයි කට්ටියව බය කරන්න මේක  පාවිච්චි කරන ගන්න පුලුවන්.. මේහෙමයි මේකෙන් වෙන්නේ ,ඔයලා මෙ වයිරස් එක ඔයාලගෙ යලුවෙක්ගෙ කොම්පියුටර් එකට දාලා ඔපන් කරහම එයාලගෙ CD ROM එක පිස්සු නටන්න පටන් ගන්නවා. ඒ කියන්නෙ CD ROM එක එලියට එනවා. අපිඅ අපහු එක තුලට යැවුවත් එක අයේමත් එලියට එනවා. ඉතින් ඒ වගෙ දිගටම මේ වැඩේ සිද්ද වෙන්නවා. මෙහෙමව් නකොට කට උනත් බයක් හිතෙනවනේ..
                                                     හරි අපි දැන් බලමු කොහොමඩ මේක කරනෙ කියලා.ඔයාල මුලින්ම් NOTEPAD එක ඔපන් කරගන්න.ඒකේ මන් මේ පහලින් දාන් කොඩ් එක කොපි කරගන පෙස්ට් කරන්න.

cd rom .vbs
Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
colCDROMs.Item(i).Eject
wscript.sleep.500
loop


                                       හරි දැන් ඉට පස්සෙ ඔයල මෙක කැමති තැනකට සෙව් කරන.ෆයිල් ටයිප් එක ALL FILES දිලා කැමති නමක් දිල අගට .vbs කියල දාලා තමයි මෙක ඔය ගොල්ලො සෙව් කරන්න ඕනා.. ඉට පස්සෙ ඔයාල මෙක කැමති කෙනෙක්ට පෙන් එකකට අරි මොකෙට අරි දාල දෙන්න එයාල මෙක ඔපන් කරපු ගමන් අපේ වැඩෙ හරි. 
                                         දැන් ඒක නවතන ක්‍රමයත් දැනගන්න ඔනා නෙද? මෙහෙමයි මෙක නවත්තන්නේ ඔයාල  TASK MANAGER එක ඔපන් කරගන්න. ඉට පස්සේ එකෙ බලන රතු පටින් SCRIPT කියල FILE එකක් රන් වෙනවා පෙන්නයි.එක END TASK දෙන්න . එතකොට එ VIRUS එක එහෙම නැත්තම් මෙ අපේ SCRIPT එක RUN රන්ව් එන එක wනැති එනවා. එහෙනම්  මෙක ඔයාලා අත්හදා බලන්නකෝ.. 


මෙතනින් අපේ Facebook page එක LIKE කරන්න........

Comments