Data Recovery Software



                                හරි මේ ගෙනත් තියෙන්නේ අපිට ගොඩක් වැදගත් වෙන Software එකක්. මොකද කිව්වොත් අපි අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව අපිට අවශ්‍යම FILE / FOLDERS ඩිලිට් වෙලා  යන්න පුලුවන්.ඉතින් ඒ තියෙන්නෙ DATA RECOVERY SOFTWARE එකක්. 
                               වැඩි විස්තර කියන දෙයක් නැනේ . මෙන්න ඒ SOFTWARE  එකේ SCREENSHOT කිහිපයක්.






මේ SOFTWARE එක මේතනින් DOWNLOAD කර ගන්න.
මෙතනින් අපේ Facebook page එක LIKE කරන්න........



Comments